දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි - UPDATE | දිනමිණ

දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි - UPDATE

අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය වෘත්තීය සමිතියි පවසයි.

දුම්රිය රියදුරු වර්ජනය ස්ථීරයි - UPDATE

තම ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට බලධාරීන් සාකච්ඡාවක් ලබාදී නොමැති බැවින් සැලසුම් කර ඇති පරිදි චීන මැදිරි සහිත දුම්රිය සහ එස් 10 බලවේග කට්ටල මගින් ධාවනය වන සියලු දුම්රිය ධාවන කටයුතුවලින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේ දුම්රිය එන්ජින් සහයක රියදුරන් බදවා ගැනීමට විරෝධය පළ කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.
 

නව අදහස දක්වන්න