අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ් | දිනමිණ

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ, ලබන 08 වැනිදා දක්වායි.

ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින්නේ පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු කර එහි දේපළවලට හානි කළ චෝදනාව මතයි.

නව අදහස දක්වන්න