සයිටම් විරෝධයෙන් පුරහල අවට තදබදයක් | දිනමිණ

සයිටම් විරෝධයෙන් පුරහල අවට තදබදයක්

කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවට වාර්තා වේ.

ඒ, මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති සයිටම් විරෝධී පාගමනක් හේතුවෙනි.

එමෙන්ම සයිටම් ආයතනයට තම විරෝධය ප‍්‍රකාශ කිරීමේ උද්ඝෝෂණ රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබේ.
 
සිලෝන් බිස්කට් සමාගම, පන්නිපිටිය - සවස 2.00
 
සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස්, රණාල - දහවල් 12.00
 
සිංගර් සමාගම, පිළියන්දල/රත්මලාන - දහවල් 12.00
 
පේන්ට් ඇන්ඞ් ජෙනරල්, රත්මලාන/නාවල - ප.ව. 12.30
 
ලංකා වෝල්ටයිල්, මීපේ - ප.ව. 2.00
 
ලංකා ටයිල්, ජල්තර - ප.ව. 12.30
 
රොෂෙල් බාත්වෙයාර්, හෝමාගම - ප.ව. 12.30
 
ට‍්‍රයිකෝ මෙරිටයිම්, කොළඹ 13. - දහවල් 12.00
 
සියැට් කැළණි ටයර් සමාගම/ සියැට් රේඩියල් සමගම, කැලණිය - දහවල් 12.00
 
සියැට් කළුතර - ප.ව. 2.00
 
නොරිටාකේ ලංකා, මාතලේ - දහවල් 12.00
 
රෝයල් පෝසිලේන්, හොරණ - සවස 1.30
 
දංකොටුව පෝසිලේන්, දංකොටුව - දහවල් 12.00
 
මැක්සීස් ලංකා, වෙන්නප්පුව - 
 
ඇක්වා පැකේජිං, වත්තල - ප.ව. 2.00
 
එවරි ඩෙනිසන්, බියගම - සවස 5.00
 
ඩිලාරු ලංකා, බියගම - සවස 5.00
 
පිරාමල් ග්ලාස්, හොරණ - සවස 2.00
 
ඉන්ඩස්ටි‍්‍රයල් ගෑසස්, සපුගස්කන්ද - සවස 5.00

නව අදහස දක්වන්න