මහ බැංකු පොලී අනුපාත මෙවරත් නොවෙනස් | දිනමිණ

මහ බැංකු පොලී අනුපාත මෙවරත් නොවෙනස්

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 අගෝස්තු 02 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.25% ක් සහ 8.75% ක් ලෙස නොවෙනස්ව පවතී.

නව අදහස දක්වන්න