උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි | දිනමිණ

උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනි.

 


නව අදහස දක්වන්න

Or log in with...