ජාත්‍යන්තර පොලිස් සමුළුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් | දිනමිණ

ජාත්‍යන්තර පොලිස් සමුළුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සංවිධානය කරනු ලබන දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමුළුවට අද කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

නව අදහස දක්වන්න