ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර අපරාධ මැඬපැවැත්වීම සම්බන්ධ සමුළුව | දිනමිණ


 

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර අපරාධ මැඬපැවැත්වීම සම්බන්ධ සමුළුව

දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තර අපරාධ මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සංවිධානය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සමුළුව ඊයේ (08) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අයුරු. අමාත්‍ය සාගල රත්නායක මහතාද ෙමහි වෙයි. ඡායා- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න