ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසේ | දිනමිණ

ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසේ

විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසාදමා ඇති බව වාර්තාවේ.

ඒ ඉරණතිව් දුපත්වාසීන් වන අතර ඔවුන්ගේ ඉල්පීම වන්නේ ඉරණතිව් දූපතෙහි තමන්ට හිමි ඉඩම් නැවත ලබා දෙන ලෙසය.

මෙම විරෝධතාවයහ සදහා ඉරණතිව් දුපක්වාසී පවුල් 75ක පිරීසක් එක්ව සිටිති.

 

අදහස් 1ක් ඇත

TAHAPALANAYA APOORUYA ,,PRASNA VISADANAWA WENUWATA MAGAHAREEMAKALYAWEEMA ,,OLU PALEEMA ,,,NEETHI PRASNA HADA HIRAYATA YAVEEMA,,USAVIYATA GOS IKMANIN ANAK ARAGENAVITH NOGANNAWANAM LORIYAKATA HARI DAMEEMA ,,,2020 WANATHURU APIHELLIYANOHAKA MEKADESAPALANA WADAK ANDUWA PERALANNA SOODANAMA KEEMA,,,,API VISADUN DEELA THIYENNE THAWA MONAWADA KEEMA ,,,,APITA NOPENENA PALAKAYANTA VITHARAK PENENA SEETHAMBARA PATA WANI VISADUM,,,ANE ADA WANATHURU SOBITHA HIMIYAN SITIYANAM,,MONATHARAM DUKWEDA,,OBAWAHANSE APAWATH UNE HITHE DUKINMAYA ,,,SIYALLOMA JANATHAWA RAWATAMING MULAKARAI

නව අදහස දක්වන්න