ඌව සෞඛ්‍ය අමාත්‍ය ධූරය අනුර විදානගමගේට | දිනමිණ

ඌව සෞඛ්‍ය අමාත්‍ය ධූරය අනුර විදානගමගේට

ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.  

මේ අතර අනුර විදානගමගේ මහතා ඌව පළාත් නව සෞඛ්‍ය ඇමැති ලෙස අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නව අදහස දක්වන්න