අපේ කජු අපිට මදි | දිනමිණ

අපේ කජු අපිට මදි

ශ්‍රී ලංකාවේ වාර්ෂික කජු පරි­භෝ­ජ­නය මෙට්‍රික් ටොන් 20,000 ක් වන අතර, ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පා­ද­නය කෙරෙන්නේ කජු මෙට්‍රික් ටොන් දස දහ­සක් පමණ ය. එම නිසා රටේ නිෂ්පා­ද­නය පාරි­භෝ­ගි­ක­යින්ට ප්‍රමා­ණ­වත් නොවීම හේතු­වෙන් කජු ආන­ය­නය කිරී­මට රජය තීර­ණය කර ඇත.
  

අදහස් 1ක් ඇත

eka danawathiyak kaju kalama thamange nawath wikkalu, ithin ape ratata athi tharam kaju wawanna kimada uthsaha noganne!

නව අදහස දක්වන්න