මනෝ තීතවෙල මුදල් හා ජනමාධ්‍ය ජේෂ්ඨ උපදේශක තණතුරට | දිනමිණ

මනෝ තීතවෙල මුදල් හා ජනමාධ්‍ය ජේෂ්ඨ උපදේශක තණතුරට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශක ලෙස මනෝ තීතවෙල පත් කිරීම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ආණ්ඩුවේ ආර්ථික හා සංවර්ධන න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීම හා එහි ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමතිවරයාට සහාය වනු ඇත.

ශ්‍රී ලංකාවේ සංක්මණික යුක්ති ක්‍රියාදාමය යාන්ත්‍රණය ශ්‍රි ලංකාවේ ජාතික සංහිඳියාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම පැවරී ඇති සම්බන්ධීකරණ ප්‍රතිසංස්කරණ යාන්ත්‍රණය (SCRM) සඳහා වන ලේකම් කාර්යාලයේ ලේකම්වරයා ලෙස ඔහු දිගටම කටයුතු කරනු ඇත.

ඔහු විධායක නොවන සභාපති EAP සමූහයේ සභාපතිවරයා වන අතර ජනාධිපතිගේ "වකුගඩු රෝගය වැළැක්වීමේ" කාර්ය සාධක බළකායේ සන්නාම තානාපති ලෙස කටයුතු කරයි.

නව අදහස දක්වන්න