ගණේමුල්ල ගුවන් පාලම මේ වසරේ ජනතා අයිතියට | දිනමිණ

ගණේමුල්ල ගුවන් පාලම මේ වසරේ ජනතා අයිතියට

ගණේමුල්ල ගුවන් පාලමේ වැඩ කටයුතු මෙම වසර අගදී ජනතා අයිතියට පවරා දීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ, ජනාධිපතිවරයාගේ ටුවිටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

නව අදහස දක්වන්න