Friday, අගෝස්තු 11, 2017 - 17:30
ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි.
ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබ ඇත.
මේ අතර ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අදහස් 1ක් ඇත
paksa maruwak!
නව අදහස දක්වන්න