අද තරගයේ වෙනස්කම් තුනක් | දිනමිණ

අද තරගයේ වෙනස්කම් තුනක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව තීරණය කළේ පන්දුවට පහර දීමටයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට වඩා වෙනස්කම් තුනක් සහිතව අද තරගයට එක් වන අතර ඒ අනුව ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ ක්‍රීඩකයින් තිදෙනාය. 

නිරෝෂන් දික්වැල්ල සිය උපන්ගමන වන මහනුවර දී අද පළමුවරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්. 

නව අදහස දක්වන්න