Saturday, අගෝස්තු 12, 2017 - 22:00 පුවත්දකුණු අධිවේගයේ කහතුඩුව හුවමාරුව ආසන්නයේදී සිදුවූ අනතුරකින් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. ඒ වාහන පහක් එකිනෙක ගැටීම හේතුවෙන්. අදාළ අනතුර නිසා ගාල්ලේ සිට කොළඹ දක්වා වාහන ගමන් කරන එක් මන්තීරුවක දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. සබැඳි පුවත්: දක්ෂිණ අධිවේගයේ රිය අනතුරු 2590ක් Tags: දක්ෂිණ අධිවේගි මාර්ගය අදහස් 1ක් ඇත ඔක්කොම හරක් Submitted by සරණී. (තහවුරු වී නොමැත) on ඉරි, 08/13/2017 - 00:07 ඔක්කොම හරක් කිසිම දෙයක් හිතන්නෙ නැතිව ඔහෙ ඉන්ටෙර්නෙට් එකෙන්ලබාගන්න පින්තූර දානව. දෙයක ප්රකාශයකට වඩා පෙනෙනදේ වැදගත්.ලන්කාවෙ සිදුවීමකට ඇමරිකාවෙ පින්තූර. reply නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
ඔක්කොම හරක් Submitted by සරණී. (තහවුරු වී නොමැත) on ඉරි, 08/13/2017 - 00:07 ඔක්කොම හරක් කිසිම දෙයක් හිතන්නෙ නැතිව ඔහෙ ඉන්ටෙර්නෙට් එකෙන්ලබාගන්න පින්තූර දානව. දෙයක ප්රකාශයකට වඩා පෙනෙනදේ වැදගත්.ලන්කාවෙ සිදුවීමකට ඇමරිකාවෙ පින්තූර. reply
අදහස් 1ක් ඇත
ඔක්කොම හරක්
නව අදහස දක්වන්න