වෑන් රථයක් අධිබල විදුලි කණුවක ගැටේ | දිනමිණ

වෑන් රථයක් අධිබල විදුලි කණුවක ගැටේ

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර මාතුරදී, වෑන් රථයක් අධිබල විදුලි කණුවක ගැටී තිබේ.

සිද්ධියෙන් තිදෙනෙකුට තුවාල සිදුව ඇති අතර කණුව මාර්ගයට වැටීම හේතුවෙන් රථවාහන තදබදයක් ද නිර්මාණය වී ඇත.

 

නව අදහස දක්වන්න