බිරිද සහ දරුවන් අතැරගිය දුකට විශාල සරුංගල් සාදන මිනිසා | දිනමිණ

බිරිද සහ දරුවන් අතැරගිය දුකට විශාල සරුංගල් සාදන මිනිසා

දරුවන් දෙදෙනෙකු හා තමා අතහැර ගිය සිය බිරිද නිසා හටගත් වේදනාව සමනය කර ගැනීමට විශාල සරුන්ගල් සාදා ඉහළ අහසට යවන පුද්ගලයෙක් පසුගියදා අපට හමුවිය'

ඔහු නමින් ඒ .ඩබ්. ඒ .රෝහණ කුමාරයි.

බමුණාකොටුව පිටවල ලෝකාහෙට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු මෙසේ පැවසීය.

මගේ වයස දැන් අවුරුදු 40 ක් එයා රට ගියා එහිදී වෙනස් උනා. එයාගේ ඉඩම්වල මම පදිංචි වෙලා සිටියේ පස්සේ ඔයාත් එපා ඔයාගේ දරුවොත් එපා කියලා එයා යන්න ගියා. මට පාරට බහින්න සිදු උනා. මගේ පොඩි පුතා මහණ වෙලා. පසුගිය කාලේ හාමුදුරුනමක් අපවත් කරල කෙනෙක් මැරුණ සිදු වීමක් අපි මාධ්‍ය තුළින් දුටුවා. මම එහෙම කෙනෙක් නොවෙයි මට සමාජෙට පණිවිඩයක් දෙන්න ඕන උනා.

ඒ නිසයි මම කාටවත් හානි නෙවෙන මේ වගේ වැඩ කරන්නේ. මෙ සරුන්ගලයේ පළල 36 උස 28 යි නැටට්ට අඩි 72 ක්. උණ ගස් පොහොර බෑග් සහ කොහු ලණු වලින් සාදා තිබෙන්නේ. 2009. 2010 .2011 මේවා මෙසේ විශාල සරුන්ගල් සෑදුවා. මෙ සරුන්ගලයේ නයිලෝන් කඔය දිගේ අඩ් ගණනාවක් පුද්ගලයෙක් ගමන් කළා මේවායින් මගේ හිතට සහනයක් ලැබෙනවා.

(නාරම්මල සමූහ චමින්ද විදානගේ)

 

අදහස් 3ක් ඇත

Why does not the government look into these men whose wives are providing much needed foreign currency to our country

sarungal , ahase pawewi gos !!obage sithata horen , kawurulaga , ho nawathida , mahana dam purana obe sigitthata , oba lama kalaya denna , eyatath sarungal yawanna! !

she is very clver writer, but as your concern of kiter, very strong man , why he wants to forget his dearest wife and kids, but with his actives blowing on the sky;

නව අදහස දක්වන්න