ඒකාබද්ධයේ 07ක් SLFPයට ? | දිනමිණ

ඒකාබද්ධයේ 07ක් SLFPයට ?

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කිරීමට නියමිත බව නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසයි.

සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසුවේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ ලබන 02 වන දා පැවැත්වෙන පක්ෂයේ 66 වන සංවත්සර උත්සවයට නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි.

නව අදහස දක්වන්න