නව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත්කර තිබේ.
ඒ, ඔහු අද්මිරාල් තනතුරට උසස් කරමිනි.
මේ අතර නාවික හමුදාපති ධුරය සඳහා නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවීස් සින්නයියා මහතා පත්කර තිබේ.
අදහස් 1ක් ඇත
rawindrata!
නව අදහස දක්වන්න