ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යාංශය යටතට | දිනමිණ

ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යාංශය යටතට

විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල යළි මුදල් අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි.

නව අදහස දක්වන්න