SSP - 08ක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට | දිනමිණ

SSP - 08ක් නියෝජ්‍ය පොලිස්පති තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඇතුළු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු පොලිස් කොමිසම විසින්  නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

නව අදහස දක්වන්න