මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම කඳුකරයේ සිසු සිසුවියන්ද දැඩි උද්‍යෝගයකින් | දිනමිණ

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම කඳුකරයේ සිසු සිසුවියන්ද දැඩි උද්‍යෝගයකින්

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම කඳුකරයේ සිසු සිසුවියන්ද දැඩි උද්‍යෝගයකින් ඊයේ (20) උදෑසන විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරන අයුරු දක්නට ලැබිණි. හැටන්, කොටගල දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් තම මවුපියන් සමඟ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි අයුරු. ඡායාරූප -මස්කෙළිය සමූහ

නව අදහස දක්වන්න