ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් | දිනමිණ

ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ්

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ලබන 04 වැනි දා කෙක් යළි රිමාන්ඩ් කර තිබේ.

ඒ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගකට අනුවයි.

නව අදහස දක්වන්න