පලාත් පාලන කෙටුම්පත් විවාදය බ්‍රහස්පතින්දා | දිනමිණ

පලාත් පාලන කෙටුම්පත් විවාදය බ්‍රහස්පතින්දා

පලාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 24දා විවාදයට ගැනීමට නියමිතය.

ඒ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

නව අදහස දක්වන්න