ඔකිනාවා ගොජු දියු කරාතේ සංවත්සරය | දිනමිණ

ඔකිනාවා ගොජු දියු කරාතේ සංවත්සරය

තිස්දෙවැනි ඔකිනාවා ගොජු දියු කරාතේ සංවත්සර උළෙල පසුගියදා මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ජයිකා ආයතනය හා ජාතික තරුණ සේවා සභාව එක්ව ජගත් තරුණ වසරේ ආරම්භ කරන ලද ඔකිනාවා ගොජු රියු කරාතේ

පාඨමාලාව තරුණ, තරුණියන් අතර මේ වන විට බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙහි විශේෂත්වය වූයේ මේ පාඨමාලාව ආරම්භ කිරීමට මූලිකවූ සෙන්සේ යසනාරී යුනිසතෝ මහතා මෙවර සංවත්සරයට සහභාගිවීමය. සංස්කෘතික කටයුතු හා වයඔ සංවර්ධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල සංවිධානය කර තිබුණි.

ටී.කේ.මහින්ද -වැලිගම සමූහ

නව අදහස දක්වන්න