ඩෙංගු යලි වර්ධනය වීමේ අවදානමක් | දිනමිණ

ඩෙංගු යලි වර්ධනය වීමේ අවදානමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 60කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේ ඊසාන දිග මෝසම් වර්ෂාව සක‍්‍රීය වන කාල සීමාවේදී රෝගීන්ගේ යම් වර්ධනයක් යලි බලාපොරොත්තු විය හැකි බවයි.

කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියහ.

නව අදහස දක්වන්න