කරදියනාරු කෘෂිකර්ම සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කළ උත්සවයෙන්......... | දිනමිණ

කරදියනාරු කෘෂිකර්ම සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කළ උත්සවයෙන්.........

ඡායාරූප සුදත් මලවීර
මඩකළපුව, කරදියනාරු කෘෂිකර්ම සේවා පුහුණු මධ්‍යස්ථානය ඊයේ (31) පෙරවරුවේ විවෘත කිරීමට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමට නැටුමක් ඉදිරිපත් කළ සිඟිති දරුදැරියන් සමඟ ජනාධිපතිවරයා පිළිසඳරක නිරත වූ අයුරු නැඟෙනහිර මහ ඇමති නසීර් අහමඩ් මහතා ද ඡායාරූපයේ වෙයි.

අදහස් 1ක් ඇත

මේ දැරියන්ට ජනාධිපති තුමා අතින් තිළිණයක් හෝ තෑග්ගක් දුන්නනම් තමයි හොඳ. එය එසේ සිදුවුවාදැයි නොදනිමි. එසේ සිදු වුනානම් සමව අයදිමි.

නව අදහස දක්වන්න