ඉන්දියානු සාගර සමුළුවෙන්......... | දිනමිණ

ඉන්දියානු සාගර සමුළුවෙන්.........

ඉන්දියානු සාගර සමුළුව අරලිය ගහ මන්දිරයේදි ඊයේ (31) ආරම්භ විය. ඒ සඳහා පැමිණි ඉන්දියානු විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගත් අවස්ථාව. කථානායක කරූ ජයසූරිය සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන්ද ඡායාරූපයේ වෙති. ඡායාරූපය- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න