අද රජයේ නිවාඩු | දිනමිණ

අද රජයේ නිවාඩු

හජ්ජි උත්සවය හෙට (2) දිනයට යෙදී තිබුණද පෙර සූදානම් කළ පරිදි අද (1) දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය. අද දිනය බැංකු නිවාසු දිනයක් ද වෙයි. 

අදහස් 1ක් ඇත

deepan deepan hambayantama deepan

නව අදහස දක්වන්න