රත්නපුර - පානදුර පාර අවහිරයි | දිනමිණ

රත්නපුර - පානදුර පාර අවහිරයි

රත්නපුර - පානදුර මාර්ගය 'මඩව' ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

ඒ, අද (01දා) අලුයම ඉන්ධන බවුසරයක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙනි.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට දායක වන්නැයි පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න