කළුගගට පෙට්‍රල් මිශ්‍ර වී ජල සැපයුම අත්හිටුවයි | දිනමිණ

කළුගගට පෙට්‍රල් මිශ්‍ර වී ජල සැපයුම අත්හිටුවයි

කිරිිඇල්ල, මඩල්ල ප්‍රදේශයේ බවුසරයක් පෙරලීමෙන් කළුගගට මිශු වී තිබේ.

ඒ හේතුවෙන් හොරණ, කදන ජල පවිත්‍රාගාරය වසා දමා ඇති බව ද සදහන්.

මොරටුව, පානදුර, බණ්ඩාරගම, හොරණගම, පිලියන්දල, කැස්බෑව, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවා ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...