කාන්තාවන් බලගැන්වීමේ "දිරිය කතුන්" වැඩසටහන | දිනමිණ

කාන්තාවන් බලගැන්වීමේ "දිරිය කතුන්" වැඩසටහන

 කාන්තා බලගැන්වීමේ "දිරිය කතුන්" වැඩසටහනට අද (01) දින මාලඹේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වූ අතර ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගිවිය.

අදහස් 1ක් ඇත

Is this a joke? A women's empowerment photo without a single women?

නව අදහස දක්වන්න