ප්‍රශ්න පත්‍ර සොරකම් කළ සිසුවාට දුන් දඬුවම | දිනමිණ

ප්‍රශ්න පත්‍ර සොරකම් කළ සිසුවාට දුන් දඬුවම

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සොරකමට සම්බන්ධ සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තහනමකට ලක් කර තිබේ. 

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පවත්වනු ලබන කිසිදු විභාගයට එම සිසුවාට මින් පසු නොහැකි වනු ඇති.

කෙසේ වෙතත් මෙම සිසුවාගේ නීතීඥයින් කළ ඉල්ලීමක් සළකා බැලූ ගම්පහ මහේස්ත‍්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ නියෝග කළේ සැකකාර සිසුවා රඳවා සිටින මහර බන්ධනාගාරයේදී ලබන 04දා පැවැත්වෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට පෙනීසිටීමට අවස්ථාව දෙන ලෙසයි.

නව අදහස දක්වන්න