කහතුඩුවේ යකඩ නිෂ්පාදන කම්හලක පිපිරීමක් | දිනමිණ

කහතුඩුවේ යකඩ නිෂ්පාදන කම්හලක පිපිරීමක්

පිළියන්දල, කහතුඩුව ප්‍රදේශයේ පිහිටි යකඩ නිෂ්පාදනය කරන කම්හලක මීට ටික වේලාවකට පෙර පිපිරීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් තුවාල ලැබු පුද්ගලයකු වෑතර රෝහලට ඇතුළත් කර ඇති බව ය.

පිපිරීමෙන් සිදුව ඇති හානිය මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව පොලීසිය සඳහන් කළේය.


නව අදහස දක්වන්න

Or log in with...