Monday, සැප්තැම්බර් 4, 2017 - 11:45
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පාසල් සිසුවාගේ වෛද්‍ය පියා ඇප මත මුදා හැර තිබේ.
ඒ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණගේ නියෝගයකට අනුවයි.
එක් අයකුට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇපයක් ද ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
අදාල ටියුෂන් ගුරුවරයා සහ ඔවුගේ සොහෝදරයා ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නව අදහස දක්වන්න