ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ එළි දැක්වීම අද | දිනමිණ

ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ එළි දැක්වීම අද

ශිරෝමි අබයසිංහ

ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ එළි දැක්වීම අද 04 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්ම්න්ත්‍රණ ශාලාවේදී සවස 3ට සිදු කෙරේ.

2020 දක්වා සංවර්ධන යුගය ලෙස නම් කර සකස් කර ඇති මෙම ආර්ථික වැඩ පිළිවෙළේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ කාන්තාවටය. රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්යේ කාන්තාවන් බැවින් ඔවුන් ආර්ථික ව්‍යුහයේ ඉහළට ගෙන ඒම මෙහි අරමුණයි. 

නව අදහස දක්වන්න