නොකිළිටි ගමනක් ජන බලය - හරි අතට | දිනමිණ

නොකිළිටි ගමනක් ජන බලය - හරි අතට

නොකිළිටි ගමනක් ජන බලය - හරි අතට යන තේමාව යටතේ විශාල ජන ගංගාවක සහභාගිත්වයෙන් ඊයේ (03) බොරැල්ල කැම්බල් පිටියේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය එහි සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. එම සංවත්සරය අලංකාරවත් කළ අවස්ථා කිහිපයක් දිනමිණ කැමරාවට දිස් වූ අයුරු.

ඡායාරූප
 සුදත් සිල්වා, සුදත් මලවීර, සුලෝචන ගමගේ, වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න