20 කල්දැමීම බස්නාහිරදී වැඩි ඡන්දයෙන් සම්මතයි | දිනමිණ

20 කල්දැමීම බස්නාහිරදී වැඩි ඡන්දයෙන් සම්මතයි

20 වන සංශෝධන පනත් කෙටුම්පත, විවාදයට ගැනීම කල් දැමීමට අදාළ යෝජනාවක්, බස්නාහිර පළාත් සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි.

පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 05 ක් ලැබී ඇත.

නව අදහස දක්වන්න