සරණ ගුණවර්ධන 18 තෙක් රිමාන්ඩ් - UPDATE | දිනමිණ

සරණ ගුණවර්ධන 18 තෙක් රිමාන්ඩ් - UPDATE

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ලබන 18 දක්වා රිමාන්ඩ් කර තිබේ.

සරණ ගුණවර්ධන යළි අත්අඩංගුවට - UPDATE

රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය මගිනි.

නව අදහස දක්වන්න