දුරකථන සංවාද මකන්න පලිසේන උපදෙස් දුන්නා | දිනමිණ

දුරකථන සංවාද මකන්න පලිසේන උපදෙස් දුන්නා

හානිදායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන තමාට උපදෙස් ලබා දුන් බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු වන නුවන් සල්ගාදු පවසයි.

නව අදහස දක්වන්න