තද සුළගකින් නිවාස 100කට හානි | දිනමිණ

තද සුළගකින් නිවාස 100කට හානි

පොලොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයට බලපෑ තද සුළගකින්, ග්‍රාම නිළධාරී වසම් 04ක, නිවාස 100කට පමණ හානි සිදුව ඇතැයි වාර්තාවේ.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් අවශ්‍ය සහන කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.

 

 


නව අදහස දක්වන්න

Or log in with...