සර්වඥධාතු වන්දනාව | දිනමිණ

සර්වඥධාතු වන්දනාව

අම්පාර ලාහුගල නීලගිරි ස්ථූපයේ කරන ලද කැණීම් වලින් සොයාගත් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බොදු බැතිමතුන් සඳහා වන්දනාමාන කරගැනීමට මෙම 08,09,10 දිනයන් හිදී ගනේමුල්ල ශ්‍රී අමරවංශ මහා විහාරස්ථානයේදී අවස්ථාව සැලසේ. 08 වෙනි දින සවස 4.00 ට ගනේමුල්ල නගරයේ සිට ශ්‍රී සර්වඥ ධාතු පෙරහර අමරවංශ විහාරස්ථානය වෙත වැඩම කෙරෙන අතර විහාරාධිපති දඹගොල්ලේ ශ්‍රී මේධානන්ද ස්වාමින්වහන්සේ ප්‍රධාන විහාරස්ථ දායක දායිකාවන් හා සමිති සාමාජිකයන් මෙම පින්කම සංවිධානය කරයි.

උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න