ඉන්දීය ක්‍රීඩකයෙක් මිය යයි | දිනමිණ

ඉන්දීය ක්‍රීඩකයෙක් මිය යයි

ජා ඇල, පමුණුගම ප්‍රදේශයේදී ඉන්දීය ජාතික  ක්‍රීඩකයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ.
 
ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර ඔවුන් පමුණුගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් ඇති එක් අයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සඳහන් වෙයි.
 
මියගොස් ඇත්තේ 12 හැවිරිදි කුඩා දරුවෙකි.

නව අදහස දක්වන්න

Or log in with...