Wednesday, සැප්තැම්බර් 6, 2017 - 11:45
එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවක් පිලිබඳ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා මෙසේ මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.
නව අදහස දක්වන්න