අර්ජුන් ඇලෝසියස්ට නොතීසි : Update | දිනමිණ

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි : Update

පර්පචුවෙල් මුල් දුරකථන සංවාදවලින් අනාවරණයක් සිදුව තිබේ.

ඒ බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ රහස්‍ය සහ මූල්‍යමය වශයෙන් සංවේදී අභ්‍යන්තර තොරතුරු අර්ජුන් අලෝසියස්ට ලැබී ඇති බවටයි.

මේ අතර ප්‍රකාශයක් ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමෙන් අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...