Wednesday, සැප්තැම්බර් 6, 2017 - 12:15
පර්පචුවෙල් මුල් දුරකථන සංවාදවලින් අනාවරණයක් සිදුව තිබේ.
ඒ බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ රහස්‍ය සහ මූල්‍යමය වශයෙන් සංවේදී අභ්‍යන්තර තොරතුරු අර්ජුන් අලෝසියස්ට ලැබී ඇති බවටයි.
මේ අතර ප්‍රකාශයක් ලබා දීමට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමෙන් අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.
නව අදහස දක්වන්න