මන්ත‍්‍රීවරුන්ට කාර්යාලයක් වෙනුවෙන් ලක්ෂයක දීමනාවක් | දිනමිණ

මන්ත‍්‍රීවරුන්ට කාර්යාලයක් වෙනුවෙන් ලක්ෂයක දීමනාවක්

සියළුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සඳහා කාර්යාලයක් පවත්වාගෙන යාම වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීම සදහා අනුමැතිය ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

ඒ සඳහා රුපියල් මිලියන 134.4 මුදලක් අතිරේක ප‍්‍රතිපාදන ලෙස වෙන් කර ඇතැයි ද වාර්තා වේ.

 

නව අදහස දක්වන්න