අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිතයින් ජනපති හමුවෙයි | දිනමිණ

අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිතයින් ජනපති හමුවෙයි

අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ.
 
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ඒකාබද්ධ හා සංහිදියා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න