අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් | දිනමිණ

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතව තිබේ.

අද(8) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කිරිමට නියමිත බව වාර්තා වේ.

නව අදහස දක්වන්න