අර්ජුන් ඇලෝසියස් කොමිසම හමුවට - UPDATE | දිනමිණ

අර්ජුන් ඇලෝසියස් කොමිසම හමුවට - UPDATE

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනගේ සොහොයුරු ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අර්ජුන් ඇලෝෂියස් වෙනුවෙන් පෙනී සිටින බව බැදුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ වේ.
 
අර්ජුන් ඇලෝසියස් කොමිසම හමුවට
 
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ  අර්ජුන් ඇලෝසියස්  මහතා බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණි බව වාර්තාවේ.

නව අදහස දක්වන්න

Or log in with...